Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට අවේණික වූ ‘සිලොනිටර්මෙලාස් හන්තානේ’ නැමැති වේයන් විශේෂය වසර සියයකට පමණ පසු නැවත හන්තාන කඳු ආශ්‍රිතව සොයාගත් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය පර්යේෂක කණ්ඩායම් ප්‍රධානී ආචාර්ය ඉරෝෂණී හේමචන්ද්‍ර පවසයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජයන්ති එදිරිසිංහ යටතේ සිදුකළ එම අධ්‍යනයේදී සොයාගත් මෙම වේයන්ගේ විශේෂ ගණය මුහුදු මට්ටමේ සිට මීටර් 1000කට ඉහළ උස කඳුකර වනාන්තර ප්‍රදේශය ආශ්‍රිතව සිටියදී හමුවූ බව ඇය සඳහන් කරයි.
පාංශු පෝෂණය කිරීම සඳහා සුවිශාල මෙහෙයක් කරන ශ්‍රී ලංකාවට අවේණික මෙම වේයන් විශේෂය පාංශු කාබනික ද්‍රව්‍ය අනුභව කරමින් පොළොව මට්ටමට ඉතා ආසන්නයේ සෙන්ටිමීටර දෙක තුනක් යටින් තම කූඩු සාදා ජීවත්වීම ද සුවිශේෂී ලක්ෂණයක් බව ආචාර්ය ඉරෝෂණී හේමචන්ද්‍ර වැඩිදුරටත් පවසයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart