Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
භාණ්ඩ 97ක් සඳහා අලුතින් වැට් බදු පනවන, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත තෙවැනිවර කියවීමේ දී වැඩි ඡන්ද 45කින් අනුමත විය.
පනත් කෙටුම්පතට පක්ෂව මන්ත්රීවරුන් 100ක් ඡන්දය ලබා දුන් අතර, විපක්ෂව ඡන්ද 55ක් ලැබී ඇත.
පසුගියදා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කෙරුණු හිටපු ඇමැති රොෂාන් රණසිංහ ඊට විරුද්ධව ඡන්දය භාවිත කළ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී වඩිවෙල් සුරේෂ් එයට පක්ෂව ඡන්දය ප්රකාශ කර තිබේ.
ජනතාවට තවදුරටත් බදු බර පැටවීමට නොහැකි බැවින් මෙම ඡන්ද විමසීමට සහභාගී නොවන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ප්රකාශ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart