42.31%
17.27%
32.76%
December 10, 2023

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය සඳහා අද පැවැති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණවත් සහභාගිත්වය නොමැතිකම හේතුවෙන් කල් දැමීමට සිදුවිය.

විවාදය අතරතුර ගණපූරණය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (සඳුදා) පෙරවරු 9.30 දක්වා කල්තැබීමට මූලාසනය පියවර ගත්තේය.

අද පෙරවරු 09.30 සිට පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතව තිබුණේ ඡන්ද විමසීමත් සමඟය.

42.31%
17.27%
32.76%