Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුරාසල් විවෘත ව තැබෙන වේලාවන් සංශෝධනය කිරීමේ එක් අරමුණක් වන්නේ නීතිවිරෝධි මත්පැන් සමාජගතවීම වැළැක්වීම බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
අද කැඳවා තිබූ ජනමාධ්‍ය හමුවකට එක් වූ සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වීය.
“සෑම අවස්ථාවකම අපි උත්සාහ කරනවා නියමිත ප්‍රමිතියෙන් යුතු මත්පැන් පමණක් නියමිත නිත්‍යනුකූල සැපයුම් ක්‍රම ඔස්සේ එම පාරිභෝගිකයින්ගේ අතට පත්වීමට ඇති හැකියාව වැඩි කරන්න. ඒ අනුව නීති විරෝධී කර්මාන්තයේ දැනට අපිට දකින්ට තිබෙන පිබිදීම අඩු කරන්නටත්, ඒ වගේම නීති ක්‍රියාත්මක කිරීමේ කටයුතු වර්ධනය කරමින් හැකිතාක් දුරට එම කර්මාන්තය මුලින් උපුටා දැමීමටත් කටයුතු කරන්න. ඒ අපේක්ෂාවෙන් තමයි මේ නව වෙලාවන් සංශෝධනය කරලා තියෙන්නේ.”
අද (09) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත ව තැබෙන වෙලාවන් සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart