December 8, 2023

සුරාසැල් විවෘත්ත කර තැබෙන වේලාවල් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයට අනුව සුරාසැල් විවෘත්ත කර තැබෙන වේලාවල් සංශෝධනය වී ඇත්තේ පහත ආකාරයෙනි.

42.31%
17.27%
32.76%