Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිලියන 05 කට අධික පාරිභෝගිකයන්ට රතු නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන් පළ වූ පුවත් වාර්තාව සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය (CEB) පැහැදිලි කිරීමක් නිකුත් කර ඇත.
එහි පවසන්නේ, මෙම සංඛ්‍යාලේඛන කොවිඩ් වසංගතය ව්‍යාප්තවීමට පෙර වසර හා සසඳන විට, විසන්ධි කිරීමේ අනුපාතය අසාමාන්‍ය නොවන බවයි.
විදුලිබල මණ්ඩලය සහතික කරන්නේ, මෙම වසරේ වාර්තා වූ විසන්ධිවීම් සාමාන්‍ය බවයි.
විදුලි බිල ගෙවිය යුත්තේ විදුලි පරිභෝජනයෙන් මාසයකට පසුව බවත්, පාරිභෝගිකයින් බහුතරයක් නියමිත වේලාවට විදුලි බිල් ගෙවිය යුතු බවත් ලංවිම වැඩිදුරටත් පවසයි.
සාමාන්‍යයෙන් රතු බිල්පතක් ලබාදෙන්නේ මාසයකට පසුව බවත්, ඊට අමතරව රතු බිල්පත් නිකුත් කිරීමෙන් පසු දින 10ක සහන කාලයක් ලබාදෙන බවත්, ඉන් අනතුරුව විදුලිය විසන්ධි වන බවට පාරිභෝගිකයන් දැනුවත් කරන බවත් විදුලිබල මණ්ඩලය පෙන්වාදෙයි.
මේ වසරේ මුල් මාස 10 තුළ විදුලිය විසන්ධි කිරීම් සහ නැවත සම්බන්ධ කිරීම් 544,488ක් සිදුකර ඇති බව විදුලිබල මණ්ඩලය අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart