Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට පවරා ඇති නඩුවකින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ (TID) හිටපු අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් නඩුව ඉදිරියට ගෙන නොයන ලෙසට නීතිපතිවරයා ලබාදුන් උපදෙස්වලට අනුව, හිටපු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයා නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙලෙස නියෝග කළේය.
2019 වසරේ දූෂණ විරෝධී ව්‍යාපාරයේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart