Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපල රුසියානු, ඉන්දියානු පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් සදහා ලබා දීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.
ඒ සම්බන්දයෙන් පැවැත්වූ සාකච්ඡා සාර්ථක වී ඇති අතර ඒ සම්බන්දයෙන් ගිවිසුමක් ඉදිරියේදී අත්සන් කිරීමට නියමිත බව වරාය හා ගුවන් සේවා පිළිබද ලේකම්, රුවන්චන්ද්‍ර සදහන් කරයි.
ඒ අනුව මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපලේ සියලු මෙහෙයුම් කටයුතු එම රුසියානු, ඉන්දියානු පෞද්ගලික හවුල් ව්‍යාපාරයට පැවරෙනු ඇත.
සේවක වැටුප් ගෙවීම ඇතුළු මෙහෙයුම් කටයුතු අදාළ සමාගම විසින් සිදුකරනු ඇති අතර ලබාගන්නා ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකා රජයට හිමිවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart