Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මරදාන දුම්රිය ස්ථානයේ වහලයක් මතට ඊයේ (05) පෙරවරුවේ නැගුණු පුද්ගලයකු ඉන් බිමට වැටී තුවාල ලබා රෝහල් ගතකරනු ලැබිණ.
සිය බිරිඳ සමග ඇතිවූ ගැටුමක් හේතුවෙන් කනස්සල්ලට පත්ව එම පුද්ගලයා දුම්රිය ස්ථානයේ අංක 05 සහ 06 වේදිකා මත පිහිටි වහලට ඊයේ උදෑසන 10ට පමණ නැග තිබේ.
එහිදී ඔහු වහලයෙන් ඉවත් කිරීමට මරදාන පොලිසිය සහ දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය දැඩි උත්සහයක් ගත්තද එය අසාර්ථක වී ඇත.
පෙ.ව. 11.20ට පමණ ඔහු වහලය මත ඇවිදින්නට පටන්ගෙන ඇති අතර එම අවස්ථාවේ ඇස්බැස්ටෝස් ෂීට් එකක් කැඩී ඔහු බිමට ඇද වැටී තිබේ.
බිම වැටීමෙන් මෙම පුද්ගලයාගේ හිස පිටුපසට හානි සිදුව ඇති අතර පසුව ඔහු කඩිනමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට එහි සිටි පිරිස කටයුතු කළ බව දුම්රිය නිලධාරියෙක් ‘දිවයින පුවත්පත’ට පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart