Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“ආණ්ඩුව දාලා ගියහම ලලිත් ඇතුලත්මුදලි මහත්තයා, ගාමිණි දිසානායක මහත්තයා වගේ පාරේ මැරුණොත් අපි මොකටද වගකියන්නේ”
තමා සම්බන්ධයෙන් යම් පුද්ගලයකු ඉහත ප්‍රකාශය සිදුකර ඇති බව හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කරන ලද්දේ, අද බත්තරමුල්ලේ පිහිටි අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත පැමිණි අවස්ථාවේදීය.
හිටපු ඇමතිවරයා අධිකාරිය වෙත පැමිණියේ, සිය ජීවිතය සම්බන්ධයෙන් පවතින බව කියන තර්ජය පිළිබඳව ආයතනයේ සභාපතිවරයා මුණගැසී පැමිණිල්ලක් භාරදීම සඳහාය.
ක්‍රිකට් ගැටලුව ගැන කතාකිරීමේදී තමාට එල්ලවී ඇති ජීවිත තර්ජනය ගැන මෙන්ම ජනමාධ්‍ය හරහා හා වෙනස් අයුරින් එල්ල කරන ලද තර්ජන හේතුවෙන් තම මෙලෙස ජීවිතාරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ගය ගෙන ඇති බව හෙතෙම සඳහන් කළේය.
ඇමැතිධූරයේ සිටින කාලයේ සිට මේ වනතෙක් තමාට එල්ලවන බලපෑම්වල අඩුවීමක් නොමැති බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart