Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කරුවලගස්වැව, තේවනුවර, තබ්බෝව ප්රදේශයේ ඉඩමක් වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලුණු වාසල හා වළගම්බා නමින් හැඳින්වෙන සද්දන්ත ඇතුන් දෙදෙනාගේ සිරුරු සොයාගත් බව කරුවලගස්වැව පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස අනවසර විදුලි රැහැනක පැටලී මරණයට පත්ව ඇත්තේ මෙම ප්රදේශ වල සැරිසරමින් සිටි වාසල හා වළගම්බා නමින් ජනතාව හඳුන්වන අවුරුදු 35ත් 40ත් අතර වයස් වල පසු වූ ඇතුන් දෙදෙනෙකි.
මෙම හස්තීන් දෙදෙනාම අක්කර 07ක පමණ විශාල ඉඩමක් වටා ඇද තිබූ විදුලි රැහැන් වල පැටලී මරණයට පත්ව ඇත.
වාසල නමින් හඳුන්වන හස්තියා ඊයේ (03) අලුයම මෙම අනවසර විදුලි රැහැනේ පැටලී මරණයට පත්ව සිටි බවත්, වළගම්බා නමින් හැඳින්වෙන හස්තියා එම ඉඩමේ කෙළවරක කැලෑ සහිත ප්රදේශයක දී විදුලි රැහැනේ පැටලී මරණයට පත්ව සිටිය දී සොයාගැනීමට ප්රදේශවාසීන් කටයුතු කර තිබූ බවත් කරුවලගස්වැව වනජීවි නිලධාරීහු වැඩිදුරටත් පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart