Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික රූපවාහිනීයේ කුලියාපිටියෙ උඩුබද්දාව වාර්තාකරු දිනෙත් කුමාර වාර්තාකරණයේ යෙදී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ජාතික ආරක්ෂාවට හානි කළ බවට චෝදනාවක් නිර්මාණය කරමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.
දිනෙත් කුමාර පසුගිය නොවැම්බර් 30 උදැසන බිංගිරිය පොලිසිය අසල ප්‍රධාන මාර්ගයේ රූගත කරමින් සිටියදී පොලිසිය විසින් ප්‍රශ්න කර, නිලධාරීන් විසින් පොලිසිය වෙත ඔසවාගෙන ගොස් පහර දී ඇති බව සදහන් වේ.
ඔහු විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු හැඳුනුම්පත හා රූපවාහිනී හැදුනුම්පත පෙන්වද්දිත් පහරදී අත්අඩංගුවට ගෙන ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
පොලිසියේ අවිගබඩාව රෑ ගත කර ඇති බවටත්, එමගින් ජාතික ආරක්ෂාවට හානි කර ඇති බවටත් පොලිසිය විසින් චෝදනා නගා තිබේ.
දිනෙත් කුමාර අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර , ඔහු අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පොලිසියි විසින් දිනෙත් කුමාර හට අමානුෂික ලෙස පහර දී ඇති බවත් එම චෝදනා යට ගැසීම සදහා විවිධ චෝදනා සහ සිද්ධීන් නිර්මාණය කරමින් ඇති බවත් ප්‍රදේශයේ වාර්තා සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart