Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැනිලා සත්වෝද්‍යානයේ සිටි තනි අලියා වන මාලිගේ මරණයෙන් පසු මැනිලා නගර පාලනය විසින් ශ්‍රී ලංකා රජයෙන් නව අලියකු ඉල්ලා ඇති බව වාර්තා වේ.
මේ වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලිපියක් යොමුකරන බව මැනිලා නගරාධිපති හනී ලකුනා ඊයේ(29) පැවැති ජනමාධ්‍ය හමුවකදී පැවැසීය.
මේ අතර ‘මාලිගේ’ දේහය සංරක්ෂණය කිරීමට නගර රජය සැලසුම් කර ඇති අතර එය පසුව කෞතුකාගාරයක ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
මාලි යනු 1977 දී එවකට ජනාධිපති ආර්යා ඉමෙල්ඩා මාකෝස් වෙත ශ්‍රී ලංකා රජයෙන් ලබාදුන් ත්‍යාගයක් වූ අතර, 1981 මැයි මාසයේදී පිලිපීනයේ මැනිලා නගරය භාරයට පත්කෙරිණි.
කෙසේවෙතත්, සත්ව හිමිකම් කණ්ඩායම් පැවසුවේ, මාලි තම වැඩිහිටි ජීවිතයෙන් වැඩි කාලයක් සහකරුවන් නොමැතිව ගත කිරීමෙන් පසු දැඩි හුදකලාවකින් පෙළුණු බවත්, ඇයට නිදහසේ සැරිසැරීමට සහ ඇගේ වර්ගයේ වෙනත් අය සමඟ ඇසුරු කළ හැකි අභයභූමියකට මාරුකළ යුතුව තිබූ බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart