November 28, 2023

එල්ටීටීඊයේ පළමු ‘මාවීරර් ශංකර්’ ප්‍රතිමාව උතුරේ ඉදිකර ඇති බව දැක්වෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වේ.

එම වීඩියෝව හුවමාරු කරගන්නන් පවසන ආකාරයට එය ඉදිකර ඇත්තේ එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් ග්‍රාමය වන යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ය.

42.31%
17.27%
32.76%