Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රොෂාන් රණසිංහ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීම පිටුපස අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දූෂිතයන්ගෙන් ගලවා ගැනීමට උත්සාහ කරමින් සිටි ක්‍රීඩා ඇමැතිවරයා ඉවත් කිරීම දැඩි ලෙස හෙළා දකින බව ප්විපක්ෂ නායකවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.
“සමස්ත ජනතාවම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව දූෂණයෙන් බැටකනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීමෙන් පසු ජනතාව බලාපොරොත්තු වූයේ දූෂිත පාලනයක් නොවේ. අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආක්‍රමණය කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදු කිරීමට රණසිංහ මහතා ගෙන යන ව්‍යායාමයට ජනාධිපතිවරයා සහ ඇතැම් කැබිනට් ඇමැතිවරුන්ගේ මැදිහත් වීම කිසිවකුටත් අනුමත කළ නොහැක.
රොෂාන් රණසිංහ ඇමැති මණ්ඩලයෙන් ඉවත් කිරීම පිටුපස අදෘශ්‍යමාන හස්තයක් තිබෙන බවට අපි සැක කරනවා. ඔහුගේ ජීවිතයට අනතුරක් තිබෙන නිසා සියලුම මන්ත්‍රීවරුන්ට දැන් ඔහුට සහාය ලබාදිය යුතුයි.” යැයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart