November 27, 2023

ගෙවීගිය මාස 10 තුළ මෙරටින් ලාදුරු රෝගීන් 1250 දෙනකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරයි.

ලාදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසන්නේ, ඒ අතර වයස අවුරුදු 14 ට අඩු ළමුන් 131 දෙනකු සිටින බවයි.

මේ වනවිට වාර්තා වන්නේ මීට වසර 05 කට හෝ 07 කට පෙර ලාඳුරු බැක්ටීරියාව ශරීරගත වූ රෝගීන් බවද ඔහු වැඩිදුරටත් පවසයි.

42.31%
17.27%
32.76%