Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු ඇමැති අලි සබ්රි, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතරදෙනකු ඇතුළු නියෝජිතයන් 80කින් පමණ සමන්විත ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ලබන සතියේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පාර්ශවකරුවන්ගේ සමුළුව (COP28) සඳහා ඩුබායි වෙත පියාසර කරනු ඇත.
මෙම නියෝජිත පිරිසට තාක්ෂණික නියෝජිත පිරිස සාකච්ඡාකරුවන් සහ අමාත්‍යාංශ නිලධාරීන් 15 දෙනකුද ඇතුලත් වේ.
මිට අමතරව තරුණ නායකයන් ලෙස හැඳින්වෙන 20ක පමණ කණ්ඩායමක්ද මෙම සංචාරයට එක්වන බව වාර්තා අනාවරණය කරයි.
මෙම සංචාරයට සහභාගිවන දේශපාලන නියෝජිතයන් හට අනුග්‍රහය දක්වන්නේ කුමන පාර්ශවයක් විසින්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති නමුත්, අනෙකුත් නියෝජිතයන්ගෙන් කිහිපදෙනකු පෞද්ගලික මුදලින් සහ අනුග්‍රාහකයන් හරහා සංචාරයට එක්වන බව හෙළිවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart