November 22, 2023

පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ විනය විරෝධීව හැසිරීම හේතුවෙන් රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සහභාගීත්වය සති දෙකකට අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

අද පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වූ අවස්ථාවේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන මේ බව නිවේදනය කළේය.

42.31%
17.27%
32.76%