Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මොළය මියගිය විශ්වවිද්‍යාල සිසුවකුගේ සිරුරු කොටස් දන්දීමට එම සිසුවාගේ මාපියන් තීරණය කර තිබේ.
මෙම සුවිශේෂී දාන පාරමිතාව පිරූ සිසුවා ගැන තොරතුරු වාර්තාවන්නේ, වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයෙනි.
23 හැවිරිදි වියේ පසුවන ඉසංක රණසිංහ විශ්වවිද්‍යාලයේ අධ්‍යයයන කටයුතු නිමවී දුම්රියෙන් ගමන් කරමින් සිටියදී දෙමටගොඩ සහ කැලණිය යන දුම්රිය ස්ථාන අතරදී දුම්රියෙන් ඇදවැටීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී වෛද්‍යවරුන් සිසුවාගේ මව්පියන් වෙත දැනුම්දී ඇත්තේ සිසුවාගේ මොළය මියගොස් ඇති බවය.
වෛද්‍යවරුන්ගේ දැනුම්දීමත් සමග ඉසංක මීට පෙර සඳහන් කර තිබූ අයුරින් ඔහුගේ සියලු අවයව දන්දීමට මව්පියන් වෛද්‍යවරු වෙත සිය එකඟතාව පළකර තිබේ.
ඒ අනුවයි ඉසංකගේ වකුගඩු දෙක, හෘදය, අග්න්‍යාශය සහ අක්මාව රෝගීන් පස්දෙනකු සඳහා බද්ධකිරීමට ලබාදී ඇත.
මීට අමතරව ඉසංකගේ ඇස් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් ලබාගෙන ඇති අතර ඔහුගේ සම රුධිර නාල සහ දණහිස් කටු ඇතුළු ශරීර කොටස් රැසක්ම රෝගීන් සඳහා ලබාගැනීමට දන්දීමට පියවර ගෙන තිබේ.(අද දෙරණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart