Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විවිධ අනතුරු හේතුවෙන් වසරකට රෝහල් ගතවීම් මිලියනයක් සහ මරණ 12,000ක් වාර්තා වන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ අනාවරණය කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා වෝටර්ස්එජ් හි පැවති ආබාධ වැළැක්වීම පිළිබඳ අන්තර්ජාතික සමුළුව අමතමිනි.
මෙම මරණ සාමාන්‍යයෙන් මසකට මරණ 1,000 ක් හෝ දිනකට මරණ 35 කට ආසන්න ප්‍රමාණයකට සමාන වේ.
“රථවාහන අනතුරු හේතුවෙන් වාර්ෂිකව දළ වශයෙන් 3,000ක මරණ සංඛ්‍යාවක් සිදු වන අතර, හුස්ම හිරවීමෙන් (ගෙල සිරවීම ඇතුළුව) පුද්ගලයන් 2,000ක් පමණ ජීවිතක්ෂයට පත් වන අතර, දියේ ගිලීමෙන් සහ වැටීම්වලින් පිළිවෙළින් 1,000ක් සහ 1,500ක් මිය යති.
මෙම භයානක ප්‍රවණතාවය වැළැක්වීම සදහා සමාජ බලපෑම්, වැළැක්වීමේ පියවර, ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග සහ මේ සදහා සම්බන්ධ විවිධ අංශ ශක්තිමත් කිරීමට ඉක්මන් අවධානයක් සහ ක්‍රියාමාර්ග ගත යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart