Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති රංජිත් බණ්ඩාර සමඟ කිසියම් ආකාරයක සම්බන්ධතාවක් ඇති බවට පළ වන වාර්තා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනය ප්‍රතික්ෂේප කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ, තිලංග සුමතිපාලගේ නායකත්වයෙන් යුත් හිටපු පරිපාලනය රංජිත් බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් යුත් කොළඹ ව්‍යාපාර හා කළමනාකරණ පාසල සමඟ උපදේශක භූමිකාවක් සඳහා ගිවිසුමකට එළඹ ඇති බවයි.
කොළඹ ව්‍යාපාර හා කළමනාකරණ පාසල විසින් 2017 සිට 2018 මැයි දක්වා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට සිය සේවාවන් ලබාදී ඇති අතර ඒ සඳහා සමාගමට සිය සේවාවන් සඳහා මුදල් ගෙවා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
අදාළ පෞද්ගලික ආයතනයට උපදේශන සේවා සඳහා පමණක් වැටුප් ගෙවන බවත්, ගිවිසුමට පිටින් වෙනත් කිසිදු ගෙවීමක් ආයතනයට හෝ රංජිත් බණ්ඩාරට සිදුනොකළ බවත්, ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart