Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ පුත්‍රයා කෝප් කමිටුවේ කටයුතුවලට සහභාගී වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ආනාවරණය කළේය.
කනිෂ්ක බණ්ඩාර නම් එම පුද්ගලයා මෙලෙස කෝප් කමිටුවේ රැස්වීම්වලට සහභාගී කරවීම පාර්ලිමේන්තු රීති බරපතල ලෙස කඩකිරීමක් බව පෙන්වාදුන් විපක්ෂ නායකවරයා වහාම කෝප් කමිටු සභාපතිවරයාට එරෙහිව පියවර ගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඊට පිළිතුරු ලබාදෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසා සිටියේ, කනිෂ්ක බණ්ඩාර නම් පුද්ගලයා රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ජනමාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන බව දැනුම්දී ඇති බවයි.
අදාළ ක්‍රියාව පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනි බවත්, මේ සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය පියවර ගන්නා බවත් කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart