
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විශාලතම ලීග් ක්‍රිකට් තරඟාවලිය වන American Premiere League (APL) වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ගිවිසුම්ගත වූ බව වාර්තා වේ.
American Premiere League (APL) හි නිල සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ මගින් මේ බව නිවේදනය කර ඇත.
මීට අමතරව තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු වන භානුක රාජපක්ෂ ද මෙම තරගාවලියට එක්වන බව American Premiere League (APL) සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart