November 13, 2023

මෙවර අයවැය මගින් විශ්‍රාමිකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 2500කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව ඔවුන්ට දැ⁣නට ලැබෙන රුපියල් 3525 ක් වන ජීවන වියදම් දීමනාව රුපියල් 6025 දක්වා ඉහළ නැංවෙනු ඇත.

එම වැඩිවීම ⁣2024 වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වේ.

42.31%
17.27%
32.76%