November 13, 2023

මේ වන විට රුපියල් 7800 ක් වන රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව 2024 වර්ෂයේ සිට රුපියල් 10,000 කින් එනම් රුපියල් 17,800 දක්වා ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය අයවැය කතාවේදී පැවසීය.

එම දීමනාව මාසික වැටුපට එකතු කිරීම අප්‍රේල් මාසයේ සිට සිදුවනු ඇති අතර ජනවාරි සිට මාර්තු දක්වා හිග වැඩිවීම ඔක්තෝබර් මාසයේ සිට මාස හයක් තුළ වාරික වශයෙන් ලබාදෙනු ඇත.

 

42.31%
17.27%
32.76%