
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත විය.
එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට කළින් නියමිතව තිබුණද අවසානයේ, ඒ වෙනුවෙන් ඡන්දයක් කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බව ප්‍රකාශ විය.
දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත්කළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළයුතු බව ඊයේ පස්වරුවේ රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart