Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපද අන්තර්ජාතික සංවර්ධන මූල්‍ය සංස්ථාව(DFC) විසින් කොළඹ වරාය බටහිර පර්යන්තය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 536ක් ආයෝජනය කරන බව එහි ප්‍රධාන විධායක ස්කොට් නේතන් කොළඹදී පැවැසීය.
මෙම පර්යන්තය ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස්(John Keells Holdings) සහ ඉන්දියාවේ අදානි(Adani Ports) අතර හවුල් ව්‍යාපාරයකි.
“අපගේ හවුල්කරුවන්ගේ උපාය මාර්ගික ස්ථාන ශක්තිමත් කරන අතරම සංවර්ධනය සහ ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යන පුද්ගලික අංශයේ ආයෝජන මෙහෙයවීමට DFC ක්‍රියාකරයි. කොළඹ වරායේ මෙම යටිතල පහසුකම් ආයෝජනයෙන් අපි ලබා දෙන්නේ එයයි. රී ලංකාව ලෝකයේ ප්‍රධාන සංක්‍රමණ මධ්‍යස්ථානයක් වන අතර, සියලුම බහාලුම් නැව්වලින් අඩක් එහි සාගර කලාපය හරහා සංක්‍රමණය වේ.” යැයි DFC ප්‍රධානියා සඳහන් කරයි.
එක්සත් ජනපද මෙම ආයෝජනය පැමිණෙන්නේ චීනය දැනටමත් කොළඹ වරායේ එක් පර්යන්තයක් ක්‍රියාත්මක කරමින්, දකුණු පළාතේ හම්බන්තොට වරායද පවත්වාගෙන යන පසුබිමකය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart