November 3, 2023

ලිට්රෝ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවන බව නිවේදනය කෙරේ.

ඒ අනුව කිලෝග්රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රැපියල් 75 ත් 90 ත් අතර අගයකින් ඉහළ යනු ඇති බව සදහන් වේ.

නිශ්චිත මිල ඉහළයෑමේ අගය හෙට දිනයේ ප්‍රකාශයට පත් කරනු ඇත.

ලෝක වෙළෙද පළේ මිල ඉහළයෑමට සාපේක්ෂව මෙම මිල සංශෝධනය සිදුකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.