Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
වසර දහයකට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) සඳහන් කරයි.
මෙම සංගණනයේදී වාර්තා කළ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත.
එමෙන්ම දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද ඇතුළත් කිරීම මෙවර සංගණනයේ සුවිශේෂී ලක්ෂණයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart