Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉතාම සූක්ෂමව සරුවට වගාකරන ලද ගංජා හේන් දෙකක් පවත්වාගෙන ගිය පුද්ගලයකු විශේෂ කර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.10.29 වන දින හම්බෙගමුව පොලිස් වසමේ සෙවනගල වාඩිය, මව්ආර, හම්බෙගමුව ප්රදේශයේ දී මෙම වැටළීම සිදුකර ඇත.
එහි දී අක්කර ½ ක පමණ වූ ගංජා පැළ 15,000 ක් සහිත හේනක් පවත්වාගෙන ගිය සෙවනගල ප්රදේශයේ වයස අවුරුදු 43 පසුවන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් වැඩිදුරටත් ප්රශ්න කිරීමේදී ඔහුටම අයත් අක්කර ¼ ක පමණ වූ ගංජා පැළ 7,000 ක් සහිත හේනක් ද සොයාගෙන ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සාම්පල් වශයෙන් පැළ 20 ක් සමග හම්බෙගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ඉතිරි ගංජා පැළ සියල්ල ගිනි තබා විනාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart