Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හම්බෙගමුව, බුරුතගොල්ල ප්රදේශයේදී ඊයේ (30) වන අලි දෙදෙනෙක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු එම ප්රදේශයේ වගා බිම් කොටසක මුරකරුවකු ලෙස සේවය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම පුද්ගලයා වන අලි පළවාහැරීම සඳහා එම ඉඩම වටා නීති විරෝධී ලෙස විදුලි වැටක් දමා ඇති බව වාර්තා වේ.
වගා බිමට කඩාවැදුණු අලි දෙදෙනකු වැටේ ගැටී විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, මියගිය අලින් අවුරුදු 25 සහ 15 වයස්වල පසුවන බවට අනුමාන කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් කල්තොට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂණ පවත්වා අනවසරයෙන් විදුලි වැට සකස් කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කල්තොට වනජීවී කාර්යාලය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart