Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගම්පහ උඩුගම්පොල ප්රදේශයේ සිදු කළ වැටලීමක දී පසුගිය අගෝස්තු 04 වැනිදා කඳාන පොලිස් වසමේ සිදුවු වෙඩි තැබීමට සම්බන්ධ මහමොලකාරිය බව කියන වයස අවුරුදු 32ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඳාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර පුද්ගලයන් හා අවිආයුධ සඟවා තබා ගැනීමේ වරදට ආධාර අනුබලදීම ඇයට එල්ල වී ඇති චෝදනා බව පැවසේ.
පියෝ මාවත, කදාන ලිපිනයේ පිහිටි නිවසට ටී-56 වර්ගයේ අවියකින් වෙඩි තැබීමේ මෙම සිදුවීමට ආධාර අනුබල දීම, ගිනිඅවි ප්රවාහනය කිරීම, 7.62X39mm වර්ගයේ ජීව උණ්ඩ 56ක් හා 7.62X54mm වර්ගයේ ජීව උණ්ඩ 01ක් සන්තකයේ තබාගැනීම මත තවත් පුද්ගලයෙකුද දොම්පෙ ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 43ක් පුද්ගලයෙක් වන මෙම සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු මත ඉහත සදහන් අදාළ ජීව උණ්ඩ ප්ලාස්ටික් භාජනයක බහා නිවස පිටුපස ලිඳක් තුල සඟවා තිබියදී සොයාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart