Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා IOC සමාගමේ ලාභය වසරකට පෙර පැවැති තත්වයට සාපේක්ෂව, 2023 ජූලි-සැප්තැම්බර් කාර්තුවේදී රුපියල් බිලියන 5.0 දක්වා සියයට 60 කින් පහත වැටී ඇති බව අතුරු ගිණුම් පෙන්වා දෙයි.
ලංකා IOC සමාගම සිය නවතම කාර්තුමය මූල්‍ය වාර්තාව අද (30) පෙරවරුවේ දී ප්‍රකාශයට පත්කර තිබිණි.
ඒ අනුව, 2023 ජූලි – සැප්තැම්බර් කාර්තුවේ දී සමාගම රුපියල් බිලියන 61.69 ක ආදායමක් වාර්තා කර තිබෙන අතර සියලු බදු ගෙවීමෙන් පසු රුපියල් බිලියන 5.05 ක හෙවත් රු. කෝටි 505 ක ලාභයක් වාර්තා කිරීමට සමත් වි තිබේ.
මෙම මූල්‍ය ප්‍රතිඵලයත් සමඟම ලංකා IOC සමාගම 2023-24 මූල්‍ය වර්ෂයේ අප්‍රේල් – සැප්තැම්බර් මාස 06 සඳහා වාර්තා කර ඇති මුළු බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 7.5 ක් ලෙසින් සටහන්ව ඇත.
කෙසේවෙතත්, පසුගිය වසරේ අදාළ කාර්තුවේදී සමාගම රුපියල් බිලියන 87.9ක ආදායමක් වාර්තා කර ඇති අතර,එම කාර්තුවේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 16.2ක් ලෙස සටහන්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart