October 29, 2023

වාහන ආනයනය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම සඳහා ජනාධිපති කාර්යාලය විශේෂ කමිටුවක් පත් කර තිබේ.

මෙම කමිටුව විසින් වාහනවල අවශ්‍යතාවය, මාර්ගවල ඇති ඉඩකඩ, ඉන්ධන මිල සහ වාහන ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.