Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය ඔයිල් කෝපරේෂන්හි දේශීය අනුබද්ධිත ලංකා ඉන්දියානු තෙල් සමාගම(IOC) වෙත ලබා දී ඇති ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍රය මෙරට රජය විසින් අලුත් කර ඇත.
ඒ අනුව, 2024 ජනවාරි 22 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 20ක් සඳහා ශ්‍රී ලංකාව තුළ ගනුදෙනු කිරීමට IOC වෙත අවසර ලබා දී තිබේ.
Lanka IOC PLCහි කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් විසින් කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ප්‍රධාන නියාමන නිලධාරී වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත.
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමේ රීතිවල 8 වැනි වගන්තියට අනුව මෙය නිවේදනය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart