Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂය ඇතුළු කණ්ඩායමක් සෞඛ්‍ය ක්ෂේත්රයේ දේශපාලන මෙහෙයුමක් සිදුකිරීම හේතුවෙන් කෙහෙළිය රඹුක්වැල්ලට සෞඛ්‍ය ඇමැතිධූරය අහිමි වූ බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය අනාවරණය කරයි.
විපක්ෂ කණ්ඩායමට රට තුළ තම මතය තහවුරු කර ගැනීමට නොහැකි වීම මත මෙසේ සෞඛ්‍ය ක්ෂේත්රය භාවිත කළ බව ඔහු පවසයි.
එමෙන්ම එම දේශපාලන මෙහෙයුම් කළමනාකරණය කිරීමේදී යම් යම් ප්‍රශ්න ඇතිවූ බව අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
පසුගිය කාලය තුළ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇතිවූ ප්‍රශ්න ගණනාවක් කළමනාකරණය කිරීමට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා උත්සාහ කළද, එම අමාත්‍යාංශයේ නිලධාරීන් බහුතරයකගෙන් ඊට සහාය නොලැබුණු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
ජනාධිපතිවරයා විසින් ඊයේ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැති ධූරයෙන් ඉවත් කර, වෛද්‍ය රමේෂ් පතිරණ එම ධූරයට පත්කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart