Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායල දේශසීමා හරහා නීතිවිරෝධී ලෙස එරටට ඇතුළුවීමෙන් වළකින ලෙසට, ඊශ්‍රායල අවට ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලීමක් කර ඇත.
මේ වන විට ඊශ්‍රායලය සහ පලස්තීනය අතර උග්‍ර වන ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එම කාර්යාංශය මෙම ඉල්ලීම කර තිබේ.
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තවදුරටත් අනතුරක් වාර්තා වී නොමැති අතර, ඔවුන්ගේ ආරක්ෂාව මේ වන විට තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා පවසයි.
අද (23) ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, පලස්තීනය සමඟ උත්සන්න වන ගැටුම් හමුවේ ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.
එමෙන්ම ශ්‍රී ලාංකිකයන් 32දෙනෙක් මේ වනවිට ඊශ්‍රායලයේ සිරගතව සිටින බව ඔහු සඳහන් කර ඇත.
අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයා පිළිබඳ ඔහු පවසා ඇත්තේ, යටවර බණ්ඩාර නමැති එම පුද්ගලයාගේ තොරතුරු ලබාගැනීමට පියවර ගනිමින් සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart