Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විගමනික සේවකයන්ට විදුලි වාහන ආනයනය කිරීමේ පහසුකම අයථා ලෙස භාවිත කරමින් රුපියල් බිලියන 1.2ක් වටිනා විදුලි මෝටර් රථ 119 ක් ආනයනය කර ඇති බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පවසයි.
මේ අතරින් වාහන 75ක්ම ආනයනය කර ඇත්තේ එක් සමාගමක් විසිනි.
වාහන ආනයනය කිරීමට පෙර ඊට අදාළ බලපත්ර අලෙවි කිරීමට පියවර ගෙන තිබූ අතර,ඩොලර් 250,000 ක් වටිනා බලපත්රයක් විකිණීම සඳහා රුපියල් මිලියන 5ක තීරු බද්දක් අය කෙරෙන බව කමිටුව හමුවේ අනාවරණය වී තිබේ.
මේ හරහා රජයේ බදු ආදායම කපා හැරීමෙන් ජාවාරම්කරුවන් සැළකිව යුතු ආදායමක් උපයාගෙන ඇත.
පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක කමිටුව හමුවේ සඳහන් කළේ ,එම පහසුකම් අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කළ යුතු බවයි.
අදාළ වාහන සඳහා නියමිත පරිදි රේගු බදු අය කළේ නම් රටට ලැබෙන ආදායම ශ්රී ලංකා රේගුව විසින් නැවත ගණනය කරන ලෙස ද ඔහු නිර්දේශ කළේය.
අදාළ බලපත්ර විධිමත් ලෙස භාවිත කිරීම සහතික කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්යංශය සහ මුදල් අමාත්යංශය එක්ව කටයුතු කළ යුතු බවට ද ඔහු නිර්දේශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart