42.31%
17.27%
32.76%
October 17, 2023

ස්වයං රැකියාලාභීන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් සඳහන් කරයි.

ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා පවසයි.

මෙහිදී ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%