Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහාචාර්ය Fares Haddad ගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ විශිෂ්ඨ ක්‍රියාකලාපයට ස්තුතිවන්ත වන්නට සිය මස්පිඬු දෝෂය පිළිසකර කිරීමට සිදුකළ ශල්‍යකර්මය සාර්ථක වූ බව වනිඳු හසරංග පවසයි.
සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් වනිඳු හසරංග පවසා ඇත්තේ, ඒ බව තමන් සතුටින් දැනුම්දෙන බවය.
මද කාලයක් විවේක ගැනීමට සිදුවුවද, ශ්‍රී ලංකාව වෙනුවෙන් හැකි ඉක්මණින් ක්‍රීඩා කරන බව වනිඳු හසරංග එමගින් සදහන් කර ඇත.
වෛද්‍යවරුන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, රෝයල් චැලෙන්ජ් බැංග්ලොර් කළමනාකාරිත්වය ඇතුළු මේ මොහොතේ උපකාර කළ සියලුදෙනාට ස්තුතිවන්ත වන බවද පවසන වනිඳු වැඩිදුරටත් සදහන් කර ඈත්තේ, තමන්ට ශක්තියක් වූ සිය බිරිඳටද ස්තුතිය පළකරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart