42.31%
17.27%
32.76%
October 4, 2023

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරයි.

ඒ අනුව, කි.ග්‍රෑ. 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රු. 3470 ලෙස රු. 343කින් ඉහළට ගොස් තිබේ.

එමෙන්ම කි.ග්‍රෑ.5 ගෑස් සිලින්ඩරයක නව මිල රු:1393ක් ලෙස රු. 137 කින්ද කි.ග්‍රෑ. 2.3 ගෑස් සිලින්ඩරයක නව මිල රු. 650ක් ලෙස රු. 63 කින් ද මෙසේ ඉහළට ගොස් ඇත.

42.31%
17.27%
32.76%