Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැලේසියාවේ Jinjang Central lockup හි පොලිස් අත්අඩංගුවේ සිටියදී 43 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එරට පාර්ලිමේන්තු මන්ත්‍රී ලිම් ලිප් එන්ග් (Lim Lip Eng) ඉල්ලා තිබේ.
පොලිස් අත්අඩංගුවේ දී සිදුවන මරණ සම්බන්ධයෙන් බරපතල ක්‍රියාමාර්ග ගත යුතු බව ලිම් අවධාරණය කර ඇත.
මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඔහුව රඳවා සිටි මධ්‍යස්ථානයේ ඇති සීසීටීවී දර්ශන හොඳින් පරීක්ෂා කරන ලෙසත් මන්ත්‍රීවරයා ඉල්ලා තිබේ.
සීසීටීවී දර්ශන නොමැති නම්, ඒවා නොමැතිවීම සම්බන්ධයෙන් පොලිසිය පැහැදිලි කිරීමක් කළ යුතු බව ලිම් සඳහන් කරයි.
සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයින් තිදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා ඔහුගේ බිරිඳ සමඟ සැප්තැම්බර් 22 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණි.
ඔහුගේ රැඳවුම් කාලය ඔක්තෝබර් 5 දක්වා දීර්ඝ කර තිබුණත්, ඔහු නිදහස් කිරීමට දිනකට පෙර එනම් සැප්තැම්බර් 30 වන දින මියගොස් තිබේ.
මිනීමැරුමේ විමර්ශනය සඳහා තවමත් සැකකරුවෝ හත්දෙනෙක් රිමාන්ඩ් භාරයේ පසුවෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart