![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/Krrish-Fire-320x320.jpg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රේගු විමර්ශනවලදී රේගු භාරයට ගෙන රඳවාගෙන ඇති වාහන 133කට අදාළ විමර්ශන ලිපිගොනු අස්ථානගතව ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
මෙම වර්ෂයේ (2023) ජනවාරි 31 වැනිදා වන විට රේගු විමර්ශනවලදී රථවාහන 435ක් සහ බහාලුම් 91ක් රේගු භාරයට ගෙන තිබේ.
මෙම රථවාහන හා බහාලු පෞද්ගලික ආයතනයකින් කුලී පදනම මත ලබාගෙන ඇති අංගනයක ගල්කොට ඇති අතර, ඉන් වාහන 261ක් සහ බහාලුම් 86ක් වසර 05කට අධික කාලයක සිට මෙහි අංගනයේ රඳවා බව වාර්තාවේ.
අඩි 18,000ක භූමිභාගයක් වන මෙම වාහන රදවා ඇති අංගනයෙහි වෙනත් නියාමන ආයතන විසින් රේගුවට භාරදෙන ලද රාජසන්තක කරනු ලැබු වාහන හා බහාලුම් වෙන්දේසි හෝ අපහරණ කරන තෙක් රේගු අධීක්ෂණයේ රඳවා තබාගෙන ඇත.
එමෙන්ම 2015 වර්ෂයේ සිට 2020 කාලය දක්වා පමණක් රේගුව විසින් අදාළ සමාගම සමග විධිමත් ගිවිසුමකට එළඹ තිබූ අතර, පසුව 2023 ජනවාරි මස දක්වා අවස්ථා 05කදී කාලය දීර්ඝ කරමින් මෙම භූමිය ප්රයෝජනයට ගෙන තිබු බවද විගණන වාර්තාවල සඳහන් වේ
2015 වර්ෂයේ සිට 2023 ජනවාරි දක්වා කාලයේදී පෞද්ගලික ආයතනයට ගෙවූ සහ ගෙවිය යුතු මුළු කුලී මුදලේ එකතුව රුපියල් හත්කෝටි හත්තෑහතර ලක්ෂ අසුපන්දහස් පන්සිය හතලිස් අටක් (77, 485,548 ) බවද විගණන වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart