42.31%
17.27%
32.76%
September 16, 2023

යාපනයේ නල්ලූර් කෝවිල අසලදී අතුරුදන් වූ දැරියක් සොයා යාපනය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

වසර දෙකක් වයසැති මෙම දැරිය මව සමඟ සිඟමන් යැදීමට පැමිණි අවස්ථාවේදී දැරිය පැහැරගෙන ගොස් ඇති බව ඇයගේ මව යාපනය පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

42.31%
17.27%
32.76%