Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහට තර්ජනාත්මක ෆේස්බුක් සටහනක් උඩුගත කිරීම(Upload) සහ හුවමාරු කිරීම(Share) සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 19 හැවිරිදි ‘චූන් පාන්’ අලෙවිකරුවකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 08 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
ජනාධිපතිවරයා සැප්තැම්බර් 07 වැනිදා තඹුත්තේගම සහ එප්පාවල ප්‍රදේශවලට පැමිණීමට නියමිතව තිබියදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකි.
මෙම සිද්ධිය සහ එප්පාවල ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළකු කිලිනොච්චිය යුද හමුදා කඳවුරෙන් ටී 56 ගිනි අවියක් රැගෙන පළායෑම අතර කිසියම් සම්බන්ධයක් ඇත්දැයි සොයා බලන බව රහස් පොලිසිය අධිකරණයට පවසා ඇත.
සැප්තැම්බර් 07 වැනිදා ජනාධිපතිවරයා එප්පාවල ප්‍රදේශයට පැමිණීමට නියමිතව තිබියදී ස්නයිපර් වෙඩික්කරුවකු සොයා ගැනීමේ හැකියාව පිළිබඳව සැකකරු ෆේස්බුක් සටහනක් උඩුගත කර ඇති බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart