Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඝාතනය කිරීමට කිසිවකු උනන්දු නොවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ජීවිත තර්ජන පවතින බවට කර ඇති ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්, අද පැවැති ජනමාධ්‍ය හමුවකදී එජාප මහලේකම්වරයා මේ බව සඳහන් කළේය.
“ප්‍රේමදාස මහත්තයව මරන්න කවුරුත් උනන්දු නැහැ. අපි හරක් මස් කන්නේ නැහැ,” යැයි ඔහු එහිදී පැවසීය.
විපක්ෂ නායකවරයා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ මුස්ලිම් නියෝජිතයකු තමා සමග පැවසූ බව එහිදී සඳහන් කළ එජාප මහලේකම්වරයා, සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රසිද්ධියේ “බොරු කියන” බවද වැඩිදුරටත් සඳහන් කළේය.
“ඒ වගේම ප්‍රේමදාස මහත්තයා පහුගිය කාලේ හැසිරුණු හැටි අපි අත්දැකලා තියෙනවා. කරු ජයසුරියව එක පාරක් එජාප නායකත්වයට ඉදිරිපත් කළා. ඊට පස්සේ ඩලස් අලහප්පෙරුමව ජනාධිපතිධූරයට ඉදිරිපත් කළා.” යැයි හෙතෙම පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart