52.9%
21%
19.6%
September 4, 2023

කොල්ලුපිටිය වෙරළ තීරයේ ගල්පර අතර සිරවී සිටි පිරිමි මළ සිරුරක් මීට සුළු මොහොතකට පෙර සොයාගෙන තිබේ.

“වෙරළ තීරයේ මළ සිරුරක් පාවෙන බව මිනිසුන් පොලිසියට වාර්තා කළා. අපි තවමත් මියගිය පුද්ගලයා, ඔහුගේ වයස හෝ වෙනත් තොරතුරක් හඳුනාගෙන නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් අපි විමර්ශනය කරනවා” යැයි කොල්ලුපිටිය පොලිසි ස්ථානාධිපතිවරයා ජනමාධ්‍ය වෙත පවසා ඇත.

ලැබෙන වාර්තා තහවුරු කරන්නේ, අදාළ මළ සිරුර සත්‍ය වශයෙන්ම පිරිමි පුද්ගලයෙකුගේ බවත්, මුහුදු ජලයෙන් සිරුර නරක් වී ඇති බවත්ය.

52.9%
21%
19.6%