Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලාගාර ආශ්රිත ප්රදේශවලට ලැබෙන වර්ෂාවත් සමග ජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලිබල හා බලශක්ති රාජ්ය ඇමැති ඉන්දික අනුරුද්ධ පවසයි.
බොහෝ ප්රදේශවලට දැඩි වර්ෂාපතනයක් පැවැතිය ද ජල විදුලි බලාගාර ආශ්රිත ප්රදේශවලට තවමත් සැළකිව යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති බවද රාජ්ය ඇමැතිවරයා පෙන්වාදෙයි.
වියළි කාලගුණික තත්වය හේතුවෙන් පසුගිය දිනවල ජල විදුලිය නිෂ්පාදනය 11% ත් 12% ත් අතර ප්රතිශතයකකට පහත වැටී පැවැතිණි.
මේ අතර, සමනල වැව ජලාශයේ ජල කාන්දුව වසාදැමීම සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුකරමින් ඇතැයිද රාජ්ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart