52.9%
21%
19.6%
September 3, 2023

2019 වසරේ ශ්‍රී ලංකාවේ සිදු වූ ඛේදනීය පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳ කම්පන සහගත හෙළිදරව් කිරීමක් සිදුකරන බව එක්සත් රාජධානියේ චැනල් 4 ප්‍රවෘත්ති නාලිකාව නිවේදනය කර ඇත.

සැප්තැම්බර් 5 වැනිදා විකාශය කිරීමට නියමිත “ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ”(Sri Lanka’s Easter Bombings – Dispatches) නම් මෙම වැඩසටහන වාර්තා චිත්‍රපටයක් ලෙස ප්‍රචාරය කරන බව චැනල් 4 ප්‍රකාශ කර තිබේ.

52.9%
21%
19.6%