56.8%
18.59%
20%
September 1, 2023

හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 4.01% කින් වැඩි කිරීමට ගමනාගමන කොමිෂන් සභාව අවසර ලබාදී ඇත.

කෙසේවෙතත් එහිදී දැනට පවතින රුපියල් 30ක් වන අවම ගාස්තුව වෙනස් නොවන බව කොමිෂන් සභාව පවසයි.

ඊයේ රාත්‍රියේ සිදුකෙරුණු ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව මෙම බස් ගාස්තු සංශෝධනය සිදුකර තිබේ.

 

56.8%
18.59%
20%